FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බම්බලපිටිය සහ කොල්ලූපිටිය අතර අද (03) පෙරවරු දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

පානදුර සිට කොළඹ – කොටුව බලා ධාවනය වන කාර්යාලීය දුම්රියක් මෙසේ කාර්මීක දෝෂයකට ලක්ව තිබේ.

පසුව කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය කොළඹ – කොටුව දක්වා වෙනත් දුම්රියක් මගින් රැගෙන ගොස් ඇති බවයි පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.