(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ග්‍රෑන්ඩ්පාස්, ජෝසෆ් වීදිය ප්‍රදේශයේදී මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
අදාළ සැකකරු 51 හැවිරිදි අයෙක් වන අතර ඔහු සන්තකයේ තිබී මත්පෙති 3950 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අද මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.








