(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා ඕස්ටේ්රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා හෙට (03) මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඕස්ටේ්රලියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඕස්ටේ්රලියානු ස්වදේශ අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ශ්‍රීලංකා රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් කිහිප දෙනෙකුද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද පැවසේ.








