(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නිරිතදිග මෝසම් තත්ත්වය හෙට (03) සිට දිවයින හරහා ස්ථාපිත වේ යැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
එ අනුව දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය ඉහළයාමේ හැකියාවක් පවතියි.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 55 ත් දක්වා වැඩිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
නිරිතදිග මෝසම් තත්ත්වය හෙට (03) සිට දිවයින හරහා ස්ථාපිත වේ යැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.