FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයට මැතිවරණය කොමිසම සුදානම් – මහින්ද දේශප්‍රිය

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මැතිවරණය කොමිසම තීරණය කරන ඕනෑම දිනයක ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු සඳහන් කලේ නොවැම්බර් මස 15ත්,දෙසැම්බර් මස 7ත් අතර කාලයේ පැවැත්විය හැකි බවයි.

අද (01) මොරටුව ප්‍රදේශයේ පැවති ජන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් මේ බව පැවසුවේය.