(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වසර සදහා පාසල්වල පලමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුලත් කර ගැනීමට අදාල අයදුම්පත් බාර ගැනීම හෙට (01) සිට ආරම්භවන අතර , ලබන මස 30 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය.
ආදර්ශ අයදුම්පත පසුගිය අගහරුවාදා ජාතික පුවත්පත්වල පළවිය.
ළගම පාසල ඇතුඵ පාසල් 05 කට අයදුම් කිරීමට දෙමව්පියන්ට හැකියාව පවතින බවත් වාර්තා වෙයි.








