FAST NEWS

24×7 Around the Globe

රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කෙරේ

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  රජයේ ආයතනවල සේවය කරන සියලුම නිලධාරින්ට අදාළව ඇදුම් පැළදුම් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු විධිවිධාන සහිතව රාජ්‍ය පරිපාලන හා අපදා කළමණාකාර අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රජයට අයත් කාර්යාල පරිශ්‍රවල  ආරක්ෂාව තහවුරු කිරිම මැයෙන් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.