FAST NEWS

24×7 Around the Globe

මුදල් අමාත්‍යගෙන් සහන සැලසීමේ වැඩපිළිවෙළක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පෞද්ගලික බස් හිමියන්ට, සංගීත කණ්ඩායම්වලට, තොරණ නිර්මාණකරුවන්ට ද සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සටී.