FAST NEWS

24×7 Around the Globe

පාසල් ආරක්ෂාව සම්බන්ධ කතා කථවල‍ට නොරැවටෙන්න

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පදනම් විරහිතව පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන කට කථාවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.