(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ව්‍යාජ රුපියල් 500 මුදල් නෝට්ටු 41 ක් සමඟ තරුණියන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
කොහුවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක සී මෙම සැකකරියන් අත්අඩංගුවට ගෙන ඇති අතර , මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.








