FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය පීඨය හැර කැළණි සරසවියේ සෙසු පීඨ වැසෙයි

 

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨයන් දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ෙඅරක්ෂක අංශ කටයුතු සඳහා සිසුන් සහයෝගය නොදිමේ ගැටළුවක් මත මෙම තීරණය ගෙන ඇති බව කියැවේ.