FAST NEWS

24×7 Around the Globe

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී නීතීඥවරියක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතීඥවරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.