FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරි ලලිත් වික්‍රමරත්න

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට හිටපු නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයකු වූ ලලිත් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් පත් කළ ජනපති කොමිසම් වාර්තාවෙන් අනාවරණය වූ කරුණු ‍හේතුවෙන් ඊයේ (28)
දිනයේ කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා ධුරයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබුණි.