FAST NEWS

24×7 Around the Globe

පලාලි ගුවන් තොටුපල අභ්‍යන්තර වාණිජ්‍ය ගුවන් ගමන් සදහා යොදාගැනේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන අගොස්තු මාසයේ සිට පලාලි ගුවන් තොටුපල අභ්‍යන්තර වාණිජ්‍ය ගුවන් ගමන් සදහා යොදා ගැනීමට තීරණය කර තිබේ.

මෙම ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ සංචාරක සහ වාණිජ්‍ය කටයුතු වෙනුවෙන් සහනදායී මිල ගණන් යටතේයි.

රත්මලාන ගුවන් තොටුපලේ සිට මත්තල , මඩකලපුව හා සීගිරිය යන ගමනාන්තත දක්වා ආරම්භ කිරීමට නියමිත ගුවන් ගමන් කටයුතු අතරට පළාලි ගුවන් තොටුපල ද ගමනාන්තයක් ලෙස එක් කිරීමට පියවර ගෙන ඇත.