(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ හෙට (29) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මෙනෙවිය නියෝග කළාය.
මැයි 13 වනදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්තා සම්බන්ධයෙන් අමිත් වීරසිංහව සැකපිට අත්අඩංගුවට ගත්තේය.








