(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2020 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අද (27) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළේය.
අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට මගින් ලබාගත හැකිය.
චක්‍රලේඛය >>> http://moe.gov.lk/sinhala/images/stories/2020_s.pdf








