FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වය පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද (27) පෙරවරු මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමීන් තිපු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හීන්දෙණිය පටිට්යපොළ ප්‍රදේශයේදි කාර්මීක දෝෂයකට ලක් විම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය.