(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන බ‍්‍රහස්පතින්දා ලක්ෂ 06 ක ජනතාවකට අළුතින් සමෘද්ධි හිමිකම් ප‍්‍රදානය කිරීම අම්පාර ජී. එච්. වීරසිංහ ක‍්‍රීඩාංගනයේදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
මෙම උත්සවය ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
සමෘද්ධි ප‍්‍රතිලාභ හිමිවිය යුතු පුද්ගලයන් පිිළිබඳ සම්ක්ෂණයක් ද පසුගිය දිනවල සිදුකෙරුණු අතර ඒ අනූව තෝරාගත් පුද්ගලයන්ට මෙම ප‍්‍රතිලාභය ලබාදීමටයි නියමිතය.








