FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ ඹබර ප්‍රහාරයෙන් දෙමාපියන් 50ක් රෝහල්ගත කෙරේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) උදාසන මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාල භූමියේදී ශ්‍රමදාන කටයුත්තක නිරතව සිටි දෙමාපියන්  50කට ආසන්න පිරිසකට ඹබර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඹබර ප්‍රහාරයට ලක්වූ දෙමාපියන් මේ වන විට ගම්පහ මහ රෝහලට සහ මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුලත් කර ඇත.