FAST NEWS

24×7 Around the Globe

පරිසර දිනය නිමිත්තෙන් ‘පරිසර සතියක්’

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 05 පස්වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
පරිසරය වෙනුවෙන් දැනට ක්‍රියාත්මක සියලු වැඩසටහන් ශක්තිමත් හා කාර්යක්ෂම කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාල අංශවලට උපදෙස් ද ලබාදී තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේ ඊයේ පැවති එම අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් එතුමා එම උපදෙස් දුන්නේය.