FAST NEWS

24×7 Around the Globe

බදුරලිය පාසලේ අත්බෝම්බ තැබිමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බදුරලිය ප්‍රදේශයේ පාසලක අත් බෝම්බ සහිත පාර්සලයක් දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන්, 32 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.