FAST NEWS

24×7 Around the Globe

හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – මහජන ආරක්ෂාව ආඥා පනත යටතේ හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 14 කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 08 ක් පමණි
ද්‍රවිඩ ජාතික සන්ධානය පමණක් මෙහිදී විපක්ෂව ඡන්දය භාවිත කළ අතර එම සන්ධානයේ ඉල්ලිම මත ඡන්ද විමසීමකදී පැවැත්වුණි.