FAST NEWS

24×7 Around the Globe

සිංහල මව්වරුන් පිරිසක් වඳ කිරීමේ සිද්ධියකට අදාළව CID පරීක්ෂණ

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු විසින් සිංහල මව්වරුන් හාරදහසක් පමණ වඳ කිරීමේ පුවතක් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා ,