(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කෙරුණූ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ සමාජීකත්වයෙන් තමා ඉල්ලා අස්විමට තීරණය කළ බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කථානායක කරූ ජයසුරිය මහතා වෙත ලිපියක් යවා තිබේ.
මන්ත්‍රීවරයා කථානායකවරයා වෙත යොමු කළ ඉල්ලා අස්විමේ ලිපිය පහතින්.









