FAST NEWS

24×7 Around the Globe

යල කන්නය සදහා මහවැලි දියවර නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – යල කන්නය සදහා මහවැලි දියවර නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලය පවසයි.
යල කන්නය සදහා වී වගාව සියයට හැත්තෑ පහක් හා අතිරේක බෝග වගාව සීයයට විසිපහක් ලෙසින් සිදු කිරීමට නිර්දේශ කර ඇති බව එම කර්යාලය පවසයි.