FAST NEWS

24×7 Around the Globe

දිව්රුම් දුන් නව ඇමැති මණ්ඩල ලැයිස්තුව. (update)

01/ජනපති ඉදිරියේ මුලින්ම දිවුරුම් දුන්නේ  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති ලෙස  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.දිවුරුම් දුන් සෙසු ඇමතිවරුන් මෙසේ ය.

02/සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය – ජෝන් අමරතුංග

03/තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍යංශය – ගාමිණි ජයවික්‍රම පෙරේරා

04/ආපදා කළමනාකරණ – අනුර ප්‍රියදර්ශන යාපා

05/ප්‍රවාහන අමාත්‍ය ධූරය – නිමල් සිරිපාල ද සිල්වා

06/සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන – එස්. බී. දිසානායක

07/කම්කරු හා වෘතිය සමිති සබඳතා – – ජෝන් සෙනෙවිරත්න

08/විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග – ලක්ෂ්මන් කිරිඇල්ල

09/තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා අමාත්‍යංශය – සුසිල් ප්‍රේම්ජයන්ත්

10/නීතිය සහ සාමය සහ බන්ධරාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය – තිලක් මාරපන

11/සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය – රාජිත සේනාරත්න

12/මුදල් අමාත්‍යංශය – රවී කරුණානායක

13/කුසලතා සංවර්ධන වෘතිය පුහුණු අමාත්‍ය – මහින්ද සමරසිංහ

14/ස්වදේශ කටයුතු අමාත්‍ය – වජිර අබේවර්ධන

15/අභ්‍යන්තර කටයුතු /වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය – එස්.බි නාවින්න

16/මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය – පාඨලී චම්පික රණවක

17/ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය – මහින්ද අමරවීර

18/වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරය – නවින් දිසානායක

19/විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය – රන්ජිත් සියඹලාපිටිය

20/කෘෂිකර්ම අමාත්‍ය ධූරය – දුමින්ද දිසානායක

21/බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ධූරය – විජයදාස රාජපක්ෂ

22/ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ අමාත්‍ය – පී හැරිසන්

23/රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය – රන්ජිත් මද්දුමබණ්ඩාර

24/පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය – ගයන්ත කරුණාතිලක

25/නිවාස හා ඉදිකිරීම් – සජිත් ප්‍රේමදාස

26/වරාය සහ නාවික කටයුතු අමාත්‍ය – අර්ජුන රණතුංග

27/ඉඩම් අමාත්‍ය – M.K.D.S ගුණවර්ධන

28/කඳුරට, නව ගම්මාන , යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය– යූ බී දිගම්බරන්  මහතා

29/කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය – චන්ද්‍රානි බණ්ඩාර

30/විදේශ රැකියා අමත්‍යා – තලතා අතුකෝරළ

31/අධ්‍යාපන අමාත්‍ය – අකිල විරාජ් කාරියවසම්

32/පුනුරුත්ථාපන , නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික අමාත්‍ය – ඩී. එම් ස්වාමිනාදන්

33/ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු අමාත්‍ය – චන්දිම වීරක්කොඩි

34/ක්‍රීඩා අමාත්‍ය – දයාසිරි ජයසේකර

35/දක්ෂිණ සංවර්ධන අමාත්‍ය – සාගල රත්නායක

36/විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් – හරින් ප්‍රනාන්දු

37/ජාතික සංවාද පිලිබඳ අමාත්‍ය – මනෝ ගනේෂන්

38/ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය – දයා ගමගේ

39/නගර සැළසුම් සහ ජල සම්පාදන අමාත්‍ය – රවුෆ් හකීම්

40/කර්මාන්ත හා වාණිජ අමාත්‍ය –  රිෂාඩ් බදියුදීන්

41රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන – කබීර් හෂීම් මහතා

42/42.තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු ආමාත්‍ය – අබ්දුල් හලිම්

සෙසු කැබිනට් හා රාජ්‍ය/නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීම ලබන අගහරුවාදි (08) සිදු කෙරෙන බව වාර්තා වේ.

අද දිනයේ කැබිනට් අමාත්‍යවරු 42 දෙදෙනෙක් ජනපති කාර්යාලයේදි ජනාධිපති කාර්යාලයේදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවේ දිව්රුම් දුන්හ.