FAST NEWS

24×7 Around the Globe

කැළණිය සරසවියේ සියලු පීඨ 28 විවෘතයි (Audio)

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පැවති ආරක්ෂක හේතු මත වසා දමා තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨ ලබන 28 වැනිදා යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ෆාස්ට් නිව්ස් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.