FAST NEWS

24×7 Around the Globe

මන්නාරමෙන් ගංජා කිලෝ 93ක් අල්ලයි

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්නාරම – තිරිකේදීස්වරන් ප්‍රදේශයේදී ගංජා කිලෝ 93 යි ග්‍රෑම් 70 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
මෙම ගංජා තොගය සොයාගෙන ඇත්තේ පෞද්ගලික බස් රථයක් නවතා පරීක්ෂා කිරීමේදීයි.
සැකකරු 33 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.