FAST NEWS

24×7 Around the Globe

කොහුවල සහ පේරාදෙණියට නව ගුවන් පාලම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොහුවල සහ පේරාදෙණිය – ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව ගුවන් පාලම් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

හංගේරියානු රජයේ ණය ආධාර යටතේ මෙම ගුවන් පාලම් ඉදි කිරීමට නියමිතය.