FAST NEWS

24×7 Around the Globe

මීනුවන්ගොඩ සිද්ධියට අත්අඩංගුවට ගත් 32 කට ඇප..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගියදා මීනුවන්ගොඩ ප්‍රදේශයේදි ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 32 දෙනෙකු ඇප මත නිදහස් කිරිමට මීනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
ඒ අනුව එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළ අධිකරණය ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බව ප්‍රකාශ කළේය.
සැකකරුවන්ට නැවත අගෝස්තු 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.