FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් කිලෝ 1.3 ක් සමග පුද්ගලයෙක් හබරකඩදි අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හෝමාගම – හබරකඩදි හෙරොයින් කිලෝග්‍රෑම් 1.3 ක් සමග 27 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.