FAST NEWS

24×7 Around the Globe

අද ප්‍රදේශ කීපයකට මි.මී.100 ක පමණ තද වැසි (Audio)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (22) මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී.100 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාළගුණ වාර්තා සදහන් කරයි.
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක.