FAST NEWS

24×7 Around the Globe

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දෙමටගොඩ සහ කැළණිය දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සහිතව ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙම තත්වය මත අද (22) පෙරවරුවේ සිට ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරුණූ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වු බව එම මැදිරිය වැඩි දුරටත් පවසයි.