FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වාට ඇප..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඇප මත මුදා හැරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ අනුව මුදලින් රුපියල් 25000 ක් සහ ලක්ෂ 5 ශරීර ඇප දෙකක්ද නියම කෙරුණූ බව අප අධිකරණ වාර්තකාරු කියයි.