FAST NEWS

24×7 Around the Globe

විපක්ෂයේ පිරිසක් අද පෙරවරුවේ පාසල්වල නිරීක්ෂණ චාරිකාවක (Audio)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පැවති වතාවරණය හමුවේ මේ වන විට සියලු ආරක්ෂක අංශ විසින් දිවයිනේ ආරක්ෂාව තහවුරු කර ඇති හෙයින් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති කර නොගෙන අද සිට දරුවන් පාසල් යැවීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර, පාසල් ළමයින් දිරිගැන්වීම සහ පාසල්වල ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පාසල්වල නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
මේ සම්බන්ධයෙන් ෆාස්ට් නිව්ස් වෙත අදහස් දැක්වූ මහින්දානන්ද අළුත්ගමගේ මහතා,