FAST NEWS

24×7 Around the Globe

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට..(Audio)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතාට කථානායක කාර්යාලයේදි බාර දීමට කටයුතු කළේය.
ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එය භාර දුන් අතර එම අවස්ථාවට පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හදුන්නෙත්ති, විජිත හේරත්, නිහාල් ගලප්පති බිමල් රත්නායක ද සහභාගීව සිටියහ.
මෙහිදී මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ෆාස්ට් නිව්ස් වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා,