FAST NEWS

24×7 Around the Globe

ජවිපෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙට (21) දිනයේදී කතානායක කරූ ජයසූරිය මහතාට භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.