FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
ගම්පහ සහ වේයන්ගොඩ අතර පවතින සංඥා දෝෂයක් ඊට හේතුවී ඇති බවද පැවසේ.
මේ හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.