FAST NEWS

24×7 Around the Globe

දයාසිරි ජයසේකර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ සිදුවූ සිද්ධියකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ තිබේ.