FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට දෙමටගොඩදී බධා.

දෙමටගොඩ මිහිදු සෙන්පුර මහල් නිවාසවල වෙසෙන් ජනතාවට දින කිහිපයක් තිස්සේ වතුර නොලැබූ බව කියමින් ඔවුන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ වාඩි වි විරෝධතාවක නිරත වී සිටියි. 

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.