FAST NEWS

24×7 Around the Globe

සමාජ මාධ්‍ය තහනම ඉවත් කෙරේ.

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) -ෆේස්බුක්, වයිබර්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසිම සඳහා පසුගිය 12 වැනිදා රාත්‍රි සිට තාවතාවකාලිව පනවා තිබු අවහිරය ඉවත් කිරිමට කටයුතු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.