FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්තවාදීන්ගේ සමීපතමයෙකු වූ මොහොමඩ් රිස්වාන් අත්අඩංගුවට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ත්‍රස්තවාදීන් සමග සමීප සබදතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයෙකු වත්තල – මාබෝල ප්‍රදේශයේදී අද (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.