FAST NEWS

24×7 Around the Globe

ඌව – වෙල්ලස්ස සරසවිය 21 වනදා විවෘත කරයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමග දින නියමක් නොමැතිව වසා දැමුණු ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන්හි අධ්‍යයන කටයුතු මේ මස 21 වනදා යළි ආරම්භ කෙරෙනු ලැබේ.
එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කළේ 20 වනදා පෙරවරු 08 සිට සියලුම නේවාසිකාගාර විවෘතව ඇති බැවින් සිසුන්ට එහි පැමිණිය හැකි බවයි.