FAST NEWS

24×7 Around the Globe

වයඹ හා ගම්පහට පැනවු ඇඳිරි නීතිය අවසන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (16) පෙරවරු 04 ට අවසන් වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ (15) රාත්‍රි 07 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඇඳිරි නීතිය පැනිවිම සිදු කර තිබුණි.