FAST NEWS

24×7 Around the Globe

ඩෑන් ප්‍රියසාද්ව ඇප මත මුදා හැරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාස අත්අඩංගුවට ගත් නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද්වලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත  මුදා හැරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.
සෑම ඉරුදිනකම උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියම කළේය.
ජනතාව සමඟ  උද්ඝෝෂණවල නියැලි සිටි  බවට ඇති තොරතුරු හේතුවෙන්  ප්‍රශ්න කිරීම් සඳහා මොහු අත්අඩංගුවට ගැණිනි.