FAST NEWS

24×7 Around the Globe

වයඹට සහ ගම්පහට පොලිස් ඇදිරිනීතිය පනවයි..

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – වයඹ පළාතට සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශවලට අද (15) පස්වරු 7.00 සිට හෙට (16) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කරයි.