FAST NEWS

24×7 Around the Globe

අමීත් විරසිංහ 28 තෙක් රිමාන්ඩ්..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මහසොහොන් බලකායේ ප්‍රධානී අමීත් විරසිංහ ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබේ.

ඔහු ඊයේ (14) දිනයේදි තෙල්දේණිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්තේය.