FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ් ප්‍රදේශ කීපයක නිරීක්ෂණ චාරිකාවක…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (14) කුලියාපිටිය, කො⁣ට්ටම්බපිටිය, ගම්පහ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල සංචාරයක නිරත විය.
Image may contain: 1 person, standing

Image may contain: 5 people, people standing