FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය අවසන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වයඹ පළාතටත් ගම්පහ පොලිස් කොට්ඨාසයටත් පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (15) පෙරවරු 6.00ට අවසන් විය.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අළුයම 4.00 ට අවසන් විය.