FAST NEWS

24×7 Around the Globe

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් කොළඹ) – නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටින විට ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් එම කොට්ඨාසයට භාර වී ඇතිඅතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.